tag:blogger.com,1999:blog-8902151709760729273.post2645382248386704537..comments2023-12-17T08:53:14.215-08:00Comments on නිදහස්...: පරිභෝජනයේ සදාචාරය 2 - මිනිස් ශිෂ්ටාචාරයේ අර්බුදය සහ අභියෝගයSujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-8902151709760729273.post-30365458168717359302018-09-14T06:03:08.632-07:002018-09-14T06:03:08.632-07:00❤️��❤️��නෝටිගෙ මතකhttps://www.blogger.com/profile/02864351838498165545noreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-80758066724601658292018-02-06T21:16:44.267-08:002018-02-06T21:16:44.267-08:00Maxxa. ThanksMaxxa. ThanksAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-64534382974924360232018-01-31T04:05:59.980-08:002018-01-31T04:05:59.980-08:00ස්තුතියි ලින්ක්ස් වලට.
ඕව ලෝකයේ ධනය බෙදෙන ...ස්තුතියි ලින්ක්ස් වලට.

ඕව ලෝකයේ ධනය බෙදෙන විෂමතාවයක් තියෙනවා. ඒ කතාවම තමා මාත් පැහැදිලි කලේ. ඒ වෙනස සමාජයේ පවතින්නක්.

හැබැයි ඔය සංකේන්ද්‍රගත වන ධනයම තමා නැවත ආයෝජනය වන්නේ. ඒ ආයෝජන මත තමා මේ ලෝකයේ ආර්ථික රාමුව පවතින්නේ. ඔය ඉතාම පහල අයගේ පවා ජීවන තත්වය ඉහල යන්නේ ඒ ආර්ථික ක්‍රියාවලිය නිසා.

බිලියන ගණන් සල්ලි තියෙන මිනිස්සු ඒ සල්ලි ඔක්කොම තමන්ගේ පුද්ගලික පරිහරණයට ගන්නේ නෑ. ඒ සල්ලි නැවත ආයෝජනය වීමෙන් හැදෙන තත්වය ඇතුලේ අනික් අය භුක්ති විඳිනවා.

ධනයේ අයිතිය ගත්තොත් ලොකු විෂමතාවයක් තියෙනවා එහෙත් ධනයේ භාවිතාව ගත්තොත් ඒ හරහා ජීවන තත්වය ඉහල යාම ගත්තොත් එහෙම නෑ.

ඒ වගේම ඔය සල්ලි වඩාත් සමානව බෙදුනොත් අර අතිරික්ත ආයෝජනය නැවතීමෙන් මේ තියෙන ආර්ථික මොඩලය ස්ටග්නන්ට් වෙනවා එයින් වෙන්නේ ජීවන තත්වය පහල වැටීම.

හැබැයි මේක හෙන සිම්පල් පට්ට කූල් දෙයක් නෙවි. ධනයේ අයිතිය අහිමි උන්ට ජීවන තත්වය භුක්ති විඳින්න ලොකු මහන්සියක් ගන්න අවදානමක් විඳින්න සහ කට්ටක් කන්න වෙනවා. ඒ වගේම විශාල මානසික පීඩනයක් සහ ශිෂ්ටාචාරයේ විෂමතා මූලික කරගෙන ඇතිවන රෝගාබාධ වලට ලක් වෙන්න වෙනවා. ඒක ඩවුන් සයිඩ් එකක්.

හැබැයි වෙල්ත් එකේ අයිතිය පමණක් සලකා කරන සංසන්දනයට එකඟ නැහැ. මොකද ඒ වෙල්ත් එක භුක්ති විඳින්නේ එහි හිමිකරු නොවේ.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-24998976790182388682017-12-28T18:00:19.661-08:002017-12-28T18:00:19.661-08:00Can you pls explain why this is so? Population gro...Can you pls explain why this is so? Population growth?

https://youtu.be/aOJ93tAbPP0
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-16308972889938404272017-12-28T17:41:23.955-08:002017-12-28T17:41:23.955-08:00What do you think of this?What do you think of this?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-82223991634742751282017-12-27T08:09:30.119-08:002017-12-27T08:09:30.119-08:00අර අයිශේ කියන ඇනෝ ට කෙටියෙන්.
- කොමියුනිස්ට් ...අර අයිශේ කියන ඇනෝ ට කෙටියෙන්.

- කොමියුනිස්ට් සමාජයක පුද්ගල අයිතිය පරයා පොදු අයිතිය ඉස්මතු වෙනවා. ඔය කියන පුද්ගල අයිතිය මවාගත් එකක්. ධනය රැස් කිරීම දේවල් අයිති කරගැනීම ව්‍යවසායකත්වය වගේ අයිතීන් අහිමියි. මම පොයින්ට් කලේ ඒක. ඒ දේවල් තනි පුද්ගලයාගෙන් ඉවත් කරලා හුස්ම ගන්න කන්න බොන්න මලපහ කරන්න පුද්ගල අයිතිය දීම ගැන නෙවි අයිශේ මේ ලිව්වේ.

- කොමියුනිස්ට් යුටෝපියා සිහිනේ කෙලවරේ රාජ්‍යය නැති බව හරි එහෙත් ඒ වෙද්දී රාජ්‍යය වෙනුවට සමාජීය පොදු බව ක්‍රියාත්මකයි, තනි පුද්ගල අයිතිය සුරකින සමාජය හුදෙක් තනි පුද්ගලයින් ලෙස දින කොමියුනිස්ට් සිස්ටම් එකක් නෑ, තියෙන්නේ පොදු මතවාදය සහ සමාජීය සංකල්ප. ඉතින් "දේවල් රජය සතුනම් මේ ගැටලුව එන්නේ නෑ කියල" කියන එක ඇලජික් නම් "දේවල් පොදු අයිතිය සතුනම් මේ ගැටලුව එන්නේ නෑ කියල" දාගන්න. මොකද මට අදාළ න අ කොමියුනිස්ට් මනිෆෙස්ටෝ එක මෙතනට. රජය හෝ වෙනත් ඕනෙම පොදු අයිතියක් පුද්ගල අයිතිය ඉක්මවා යනවානම් එය පමණයි සංවාදයට අදාළ.

- ධනවාදය විසින් කොමියුනිස්ට් ලෝකය හදන අයිශේ ගේ සිහිනය ඔහොමම වෙන්න ඕනෙද? නොස්ටද්රාමස් වගේ වෙන්නම ඕනෙද?

- අනිවාර්යයෙන්ම ධනවාදය කියල අයිශේ කියන එක වෙනස් වෙනවා. අයිශේ කරන්න හදන්නේ ඒ වෙන ඕනෙම වෙනසකට කොමියුනිස්ට් කියල ලේබලයක් ගහල ආතල් එකේ ඉන්න එක. උදාහරණෙට බලනවා අයිශේ ඔය ඉහල මා ලියපු කාර් අයිතිය වෙනුවට ශෙයාඩ් කාර් සමාගමක සබ්ස්ක්රිප්ෂන් කතාව. මේක ධනවාදයේ පුද්ගල අයිතියේ හෙට දවස වෙන්න පුළුවන්. එය වෙනස්. එපමණකින් එය කොමියුනිස්ට් නම් නෑ.

- අයිශේ හිතාන ඉන්නේ යුද්ධ ඇවිත් එව්වයෙන් පස්සේ කොමියුනිස්ට් එක හැදෙයි කියලනම් යුද්ධ වලින් මැරිලා නම් ජනගහන අඩු වෙන්නේ නෑ එහෙමට. හැබැයි ස්වාභාවික පිළිතුරු මීට වඩා භයානක ලෙස ජනගහන අඩු කර දෙයි. දීර්ඝකාලීනව.

- ඇයි මම මේක ධනවාදයේ අර්බුදය ලෙස නොදකින්නේ? සිම්ප්ලි මේක ඉලක්කමක අර්බුදයක් නිසා. බිලියන හතක ජනගහනයක් හදා ගත්තනම් මොන වාදේ තිබ්බත් ශිෂ්ටාචාරය ඔය අර්බුදයට යනවා අයිශේSujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-76765610287373137082017-12-27T06:39:52.891-08:002017-12-27T06:39:52.891-08:00කොමියුනිස් යුටෝපියාව කියන්නෙ මොකක්ද කියල ඒ ගැන ලිය...කොමියුනිස් යුටෝපියාව කියන්නෙ මොකක්ද කියල ඒ ගැන ලියපු අයවත් දැනන් හිටියෙ නෑ. ඒ ගැන ලියපු අය හිතුවෙ මිනිසා කියන්නෙ සුරංගනාවක් වගෙ කියල. කොමියුනුස්ට් ක්‍රමය ආවම රාජ්‍යය අහෝසිවෙලා වැඩකිරීම අයිතියක් බවට පත්වෙනව. හැමෙඔම වැඩකරල වැඩෙහි ඵල බෙදා ගන්නවා. කිසිම අවුලක් නැති අමුතු ලෝකයක්. යුටෝපියාවක් කීමෙන්ම මේක මනහ්කල්පිතයක් කියල හැමෝම පිලිගන්නවානෙ.

ධනවාදය අර්බුදයට යනව කියන කතාව අර වහන්සෙගෙ දෙවෙනි ගමන වගෙ එකක්නෙ. මීට අවුරුදු 2000 කටපෙරත් ආගමික ප්‍රචාරකයො ගෙවල් ගානෙ ගියෙ අදහෙටම වහන්සෙ එයි කියල. ඇත්තටම ධනවාදය අර්බුදයට යන්නෙ නෑ. වෙන්නෙ ධනවාදය අභාවයට යන එක. ඉන් පසු යම් ආකාරයක සමාජවාදී ව්‍යුහයක් බිහිවෙනවා. ඒක අවබෝධය තුලින් වෙන එකක්.

යුද්ධ ඇතිවුනේ ධනවාදයෙ අර්බුදයක් නිසා නෙමෙයි . සංස්කෘති අතර ගැටුම් නිසා. මාක්ස් කියපු විදියට මධ්‍යම පන්තිය ක්ෂය වෙලා ධනපතියන් එකිනෙකා ගිලගෙන නිර්ධන පන්තිය ප්රසාරනය වෙලා විප්ලවයට මග පෑදෙන්නෙ නෑ. මාක්ස් කල ලොකුම වරද ස්වාභාවික සමාජ ගමනට ප්රචන්ඩ විප්ලවය ආදේශ කිරීම.

ධනවාදයෙ පදනමක් කුඩුවෙන්නෙ නෑ. කුඩුවෙන්නෙ අන්න ධනවාදයෙ අර්බුදය ආවෝ මෙන්න ධනවාදයෙ අර්බුදය ආවෝ කියල කෑගහන අයගෙ ෆැන්ටසියAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-82624529614677996452017-12-27T00:50:30.550-08:002017-12-27T00:50:30.550-08:00අයිශෙ කොහෙද තියෙන්නෙ කොමියුනිස්ට් සමාජයක් කියන්නෙ ...අයිශෙ කොහෙද තියෙන්නෙ කොමියුනිස්ට් සමාජයක් කියන්නෙ පුද්ගල අයිතිය නැතිකිරීම කියල. මං නං අයිශෙ කියවල තියෙන්නෙ කොමියුනිස්ට් සමාජයක් කියන්නෙ පුද්ගල අයිතිය නැතිකිරීම නෙවෙයි නිශ්පාධන අයිතිය පොදු කිරීම කියල. නිශ්පාධනය කියන්නෙ අයිශෙ පොදු දෙයක්. පුද්ගල අයිතියයි නිශ්පාදනයෙ අයිතියයි කියන්නෙ අයිශෙ දෙකක්. "දේවල් රජය සතුනම් මේ ගැටලුව එන්නේ නෑ කියල" එහෙම වෙන්නෙ කොහොමද අයිශෙ කොමියුනිස්ට් යුටෝපියාවෙ කියවෙන්නෙ අවසානෙ රජය දියවෙලා නියම කොමියුනිස්ට් රාජ්ජය බිහිවෙනව කියල අයිශෙ. අනික අයිශෙ ධනවාදයේ අර්බුදය නෙවෙයි ශිෂ්ටාචාරයේ අර්බුධය කියන එක. නිශ්පාදනය වර්ධනය වෙද්දි ශිෂ්ටාචාරය තමයි අයිතිහාසිකව ධනවාදය නිර්මානය කරන්නෙ අයිශෙ පෞගලික දේ පල හා ජාතික රාජ්ජ්ය කියන පදනම මත. එහෙම නැතුව ධනවාදය ශිෂ්ටාචාරය පුරා තිබ්බ ලබ්බක් නෙවෙයි. ශිෂ්ටාචාරයෙ එක්තරා අවදියක ධනවාදය හෙන ප්‍රහතිශීලී කාර්යයක් කර්නව අයිශෙ. ඒත් අයිශෙ දැන් නිශ්පාදනයේ වර්ධනය විසින් ධනවාදයේ පදනම උන පෞද්ගලික දේ පල හා ජාතික රාජ්ජ්ය සීමා කුඩු කරල ඉවරයි. ඒ කියන්නෙ ධනවාදයේ පදනම් කුඩු උනාම ඒක ගරා වැටෙන්න පටන් ගන්නව අයිශෙ.මේ වගේ අවථාවල වෙන්නෙ අයිශෙ නිශ්පාදනයෙ අර්බුදය විසින් මානව ශිෂ්ටාචාරය මෙතෙක් අත්පත් කරගත් මානව ජයග්රහන කුඩුපට්ටං කරල නැවත රික්තකයක් හදනව. ඒකට තමයි අයිශෙ යුද්ධ කියන්නෙ. අයිශෙ ගෙ ප්‍රශ්නෙ වෙච්ච ජනග්‍රහනයෙන් කොටසකුත් විනාශවෙන්නෙ ඒකෙන් තමයි අයිශෙ. ඉතිහාසෙ ලෝක යුද්ධ වලින් කරේ ඒක තමයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-19061581426158468692017-12-26T14:33:02.608-08:002017-12-26T14:33:02.608-08:00මගේ දැක්මේ හැටියට නම් මානවයා වැඩි දුර යන සතෙක් නෙව...මගේ දැක්මේ හැටියට නම් මානවයා වැඩි දුර යන සතෙක් නෙවෙයි. එහෙම යනවා කියල හිතන එකත් හීනයක් වෙන්නේ ලෝකය තුල රජකරගෙන ඉඳල වන්දවෙලා ගිය ඩයිනෝසිරස් ලා මේකේ හිටි කාලය එක්ක අපි ඉඳල තියන කාලය සංසන්දනය කළාම.උපුල් හේවාhttps://www.blogger.com/profile/12092745457857201893noreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-20521462843565563512017-12-26T14:30:08.661-08:002017-12-26T14:30:08.661-08:00මම මේ කල්පනා කළේ සුජීවට කොහෙන්ද මෙච්චර වෙලාව කියල!...මම මේ කල්පනා කළේ සුජීවට කොහෙන්ද මෙච්චර වෙලාව කියල! මේක කියවා ගන්න වත් මට වෙලාවක් නැහැ. වැඩ පැත්තක තියල කියෙවුව. ආයෙත් පාරක් අර අදහස් අතිපිහිත වීම පොල්ලෙන් ගැහුවා වගේඋපුල් හේවාhttps://www.blogger.com/profile/12092745457857201893noreply@blogger.com