tag:blogger.com,1999:blog-8902151709760729273.post6831143910068788848..comments2023-12-17T08:53:14.215-08:00Comments on නිදහස්...: වාස්තවික යතාර්ථය 1 : විද්‍යාව "පවතිනවා" කියන්නේ මොකකටද?Sujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-8902151709760729273.post-4744057324538440202022-03-01T15:00:26.031-08:002022-03-01T15:00:26.031-08:00Sports toto - Sports Toto - Sporting100
Sporting10...Sports toto - Sports Toto - Sporting100
Sporting100 offers all the information you 예스 벳 need to 바카라 추천 사이트 bring home a 바카라 필승법 professional or professional sportsbook. Sports Betting Information; Football 토토 사이트 추천 Betting 슬롯 나라 Oddsfarriahradabaughhttps://www.blogger.com/profile/09575100953716691569noreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-38440386236508222612015-09-28T09:07:43.717-07:002015-09-28T09:07:43.717-07:00This comment has been removed by the author.udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-36101118606007327702015-09-24T21:22:03.392-07:002015-09-24T21:22:03.392-07:00මමත් එක්තරා කාලයක වස්ථවික යථාර්තය කියන සංකල්පය ගැන... මමත් එක්තරා කාලයක වස්ථවික යථාර්තය කියන සංකල්පය ගැන ගොඩක් දුරට සැලකිලිමත් වුනා ( ප්‍රධාන වසයෙන්ම "මගේ ලෝකය" කියවීම නිසා) . මට මතකයි අපේ යාළුවක් තමන්ගේ කාල වේලාව ශ්‍රමය වැය කරල Constructive Relativism ගැන අපට බුකි කුප්පියක් පවා දැම්මා (සුජීවට මතක ඇති) - කෙසේ වුනත් පසුකාලීනව මගේ මතයත් මේ සුජීව දරන මතයට බොහෝ දුරට සමපාත වුනා Lakshannoreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-46994066058976189952015-05-31T00:36:53.122-07:002015-05-31T00:36:53.122-07:00විද්‍යාව අදහන්නත් දර්ශනවාදයට කුඩම්මගේ සැලකිලි ලැබෙ...විද්‍යාව අදහන්නත් දර්ශනවාදයට කුඩම්මගේ සැලකිලි ලැබෙන්නත් ප්රවනතාවයක් ඇති වීම කණගාටුදායකයි. විද්‍යාව මිනිසාට ප්‍රයෝජනවත් බවට සියල්ලන් එකඟ වුනත් දර්ශනවාදය විසින් කෙරුන කාර්ය පොඩ්ඩ පොඩ්ඩ අමතක වෙලා යන බවක් පෙනෙන්නේ. දර්ශනවාදයේ එන කතිකාවත් වලින් මිනිසාට ඇති ප්‍රයෝජන බොහොමයි. කොටින්ම 'මම' කියලා කෙනෙක් ඇත්තටම ඉන්නවද නැද්ද කියන කතිකාව මෙලෝ වැඩකට නැති කතිකාවතක් වගේ පෙනුනට ඒකෙනුත් මිනිස් ජීවිතයට ගන්න දෙයක් තියෙනවා.

ඒත් මේ වාස්තවික යථාර්තය ගැන කතිකාවතෙන් මිනිසාට ලැබුන හෝ ගන්න තියෙන ප්‍රයෝජනය මොකක්ද කියන එක ගැන මට හරි අදහසක් නැහැ. (ශාස්ත්‍රීය සංවාද ගොඬගඟන්න ඕන ප්‍රයෝජනවත් දේ වටා පමණයි කියල කියනව නෙමේ)

මුහුණු පොතේ මිතුරන්ගේ සංවාද කියවීමෙන් හැර වෙනම කාලයක් අරන් හැදෑරීමක් කරල නැති මාතෘකාවක් ඕක. දැනට තේරෙන දේවල් ටිකට අනුව ඔය ගැන තියෙන්නේ මෙහෙම අදහසක්.

ඔතනදි ඉදිරිපත් කෙරෙන ප්‍රධානම තර්කය තමයි වාස්තවික යතාර්ථයක් තියෙනවා කියලා ඔප්පු කරන්න බැහැ හෙවත් මනසින් ස්වායත්ත වූ යතාර්ථයක පැවැත්මක් ඔප්පු කල නොහැකි බව.

ඒ අදහසට එකඟ වෙන්න වෙනවා මොකද ඇත්තටම එහෙම ඔප්පු කරන්න ක්‍රමයක් නැති නිසා. මොකද අපි කරන හැම නිරීක්ෂණයක්ම, නිගමනයක්ම, තර්කයක්ම ඉදිරිපත් කරන්න අපි භාවිතා කරන්නේ මනසම නිසා.

ඒත් ඔතනදි මතුවෙන තවත් කාරණයක් තමා මනසින් ස්වායත්තව ඇත්තටම යතාර්ථයක් තිබුනත් ඒ යතාර්ථයත් සත්‍යවශයෙන්ම පවතින බවට අපට ඔප්පු කරන්න බැහැ, මොකද ඒ ඇත්තටම පවතින (කියල අදහස් ඉදිරිපත් කිරීමේ පහසුව සඳහා දැනට උපකල්පනය කල) ඒ යතාර්ථය ගැනත් අපට තර්ක කරන්න තියෙන එකම දෙය අපේ මනස පමණක්ම වන නිසා.

මේ ගැන මීට කලින් කියපු උදාහරණයක් නැවත ඉදිරිපත් කරන්නම්.

"ඉස්සර මිනිස්සු හිතන් හිටියෙ පෘථිවිය වටේ ඉර කැරකෙනවා කියලලු. ඔන්න දවසක් එක මනුස්සයෙක් හොයා ගත්තලු ඇත්තටම ඒක එහෙම නෙමේ, ඇත්තටම පෘථිවියයි ඉර වටේ කැරකෙන්නේ කියලා. ඊට පස්සේ ඒක එයා ඔප්පු කරලත් පෙන්නුවලු.

ඒක අහපු මනුස්සයෙක් අහනවලු

'ඒත් බලපුවාම පේන්නේ හරියටම ඉර පොළව වටේ කැරකෙනව වගේ නෙ' කියල

එතකොට සොයා ගැනීම කරපු මනුස්සයා කියනවලු

'ඇයි එතකොට පොළව ඉර වටේ කැරකුනා නම් පේන්නේ මේ වගේම නෙමේද?'

කියල..ඕක තමා කතාව.

අවාසනාවට යතාර්ථය ඇත්තක් වුනත් බොරුවක් වුනත් අපට ඒක අත්විඳින්න පුළුවන් මනස තුළින් විතරයි. මේ ගැන දෙපැත්තට නිදිමරාගෙන වාද කරන්න පුළුවන් වුනත් එක පැත්තක් හරියි කියල ඔප්පු කරන්න විදිහක් නැති නිසා තේරුමක් නැති දෙයක් කියලයි හැඟෙන්නෙ. ප්‍රයෝජනයකුත් නැත්තන් හරියට ඔප්පු කරගන්නත් බැයි නම් වාදකරගෙන වැඩක් නැහැනෙ. අකමැත්තෙන් හරි අත ඇරලා දාන එක හැර වෙන කරන්න දෙයක් නැහැ මට තේරෙන ව්දිහට නම්.

ප.ලි. - [දැනට මේ විෂය ගැන තියෙන සොච්චම් දැනුම මත පදනම්ව ලිව්ව පෝස්ට් එකකි. දන්නා කෙනෙක් ඇවිත් මේ අදහස් වැරදි යැයි වාද කලොත් ලැජ්ජ නැතුව වරද පිළිගැනීමට ඉඩ ලැබීම සඳහා මේ අවසාන වචන කිහිපය ඉදිරිපත් කලෙමි]Jamis Bandahttps://www.blogger.com/profile/02180102355922652033noreply@blogger.com