tag:blogger.com,1999:blog-8902151709760729273.post4526305643913500736..comments2023-12-17T08:53:14.215-08:00Comments on නිදහස්...: මාක්ස් හා ලෙනින් ශ්‍රේෂ්ටයින් ද දුෂ්ටයින් ද?Sujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-8902151709760729273.post-14678716410483097942013-01-12T07:05:38.940-08:002013-01-12T07:05:38.940-08:00
මාක්ස්වාදයට විරුද්ධව මොනව හරි දැකපු හැටිය පැනල අර...
මාක්ස්වාදයට විරුද්ධව මොනව හරි දැකපු හැටිය පැනල අරන් තමන්ගෙ ලිපියක් වගේ දාන්නෙ කුහක කම නිසා නොවේද ? :ඩ් - ඇඩම් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-90921998574132880612012-05-08T08:13:15.735-07:002012-05-08T08:13:15.735-07:00නැහැ ඔය මාතෘකාව මුහුණු පොතෙන් උකහා ගත්තු අදහසක්. එ...නැහැ ඔය මාතෘකාව මුහුණු පොතෙන් උකහා ගත්තු අදහසක්. එ නිසා මම මගේ මතය කිව්වේ. මම මේ දෙන්න දුෂ්ටයින් කියා හිතන්නේ නැහැ.

ඔබතුමා මෙතන ලියන්නේ හිත් අමනාපෙකින්දෝ මන්දා. අග මුල නැතුව බුරා පනින්නේ ඒකනේ.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-57184925552421651802012-05-08T08:01:54.432-07:002012-05-08T08:01:54.432-07:00මෙම ලිපියේ මාතෘතාව තුලට දුෂ්ඨකම කියන වචනය ඉබේම යෙද...මෙම ලිපියේ මාතෘතාව තුලට දුෂ්ඨකම කියන වචනය ඉබේම යෙදිලා තියන එකෙන් මෙම කතුවරයායේ මාක්ස්වාදය කෙරෙහි ඇති කුහක හැඟීම එලියට පනී. කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියන්නේ මේවාටයි. මෙම ලිපියේ මාක්ස් හා එංගල්ස් දුෂ්ඨ ඇයි කියා කිසිදු සඳහනක් නැත. ඇත්තේ ඔවුන් ශ්රේෂ්ධයන් කියායි. එනිසා දුෂ්ධයන් යන වදන වෙනුවට සමලිංගිකයන් යන වදන ආදේශ කරන මෙන් ඉල්ලා සිටිමි. එවිට එම මාතෘකාවත් මෙම මාතෘකාව සේම හරසුන් වේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-79959525016886286672012-03-03T08:12:24.430-08:002012-03-03T08:12:24.430-08:00මචං මේ හුඟක් කරුණු ඉවසීමකින් හිතුවෙ නැත්තන් එලඹෙන්...මචං මේ හුඟක් කරුණු ඉවසීමකින් හිතුවෙ නැත්තන් එලඹෙන්න බැරි දේවල්. අපේ අයියල මාක්ස්ට මොනවත් කිව්වත් මල පන්නගන්නව හැබැයි ඒ කටින්ම රාජපක්ෂගෙ ජනප්රියවාදෙට හූමිටිය තියනව. මරා නියම දේශපාලකයෙක් කියල කවුද කිව්ව එකට එකඟ වෙන්න පුලුවනුත් ඒකයි. අන්තවාදී විදියට මැදහත් වෙන්න හදන අය ගොඩක් ඉන්නව. උඹ හොඳ නහරයක් ඒ අතින් අල්ලල තියෙනව.

මගේ අදහසට අනුව මාක්ස්ල රෑන්ඩ්ල කරන්නෙ ඇබ්ස්ට්‍රැක්ට් චින්තනයක් හදන එක. මාක්ස්ගෙ අදහස් ඒ මට්ටමේදි අදටත් වලංගුයි. ඒ මට්ටමේදි. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ ඇබ්ස්ට්‍රැක්ට් චින්තනේ ඉම්ප්ලිමෙන්ට් කරන්න ගියාම. ලෙනින් ඒක කරේ කපටි කමිනුයි පස්සෙ තද කමියුනිස්ට් උපක්රමේකිනුයි. ප්‍රති විප්ලවේදියි ඒක පෙරලපු රතු ආක්රමණයෙනුයි වෙච්ච හානිය බරපතලයි. ඒ දේමයි චීනෙටත්. සංස්කෘතික විප්ලවයෙ හානියෙන් උන් අදටත් විඳිනව. Great Leap එකේදි මිලියන ගාණක් මැරුණ කියනව ඇත්තද බොරුද දන්නෑ. පොල්පොට් ගැන කතා නොකර ඉමු. ජෙප්පො? වැඩේ අත ඇරල දාමු.

උදාහරණෙකට පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රශ්නෙ ගත්තොත් ජෙප්පො කියනව වගේ සුබ සාධනෙන් විතරක් රටේ අධ්‍යාපනය ගෙනියන්න බැහැ. හැබැයි ඒක මේ වගේ මට්ටමක තියෙද්දි ඕපන් කරලත් බැහැ. ඇබ්ස්ට්‍රැක්ට් මට්ටමේදි කතා කරන කලු සුදු ෆ්රේම්වර්ක් එක ප්‍රායෝගික මට්ටමේදි ඇප්ලයි කරන්න බැහැ. මෙතනදියි කට්ටිය වරද්ද ගන්නෙ. මේව මාක්ස්ගෙ වැරදි නෙමෙයි. මාක්ස්වාදීන්ගෙ වැරදි. අනින් උන්ටත් එහෙමයි.පිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-26786926423946956412012-03-02T22:58:33.872-08:002012-03-02T22:58:33.872-08:00එකඟයි ..එකඟයි ..අසංග | Asangahttps://www.blogger.com/profile/13699492385507559683noreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-32455118840856681302012-03-02T19:57:43.454-08:002012-03-02T19:57:43.454-08:00හැමදාම වගේ හොඳ ලිපියක් සුජීව අයියෙ :)හැමදාම වගේ හොඳ ලිපියක් සුජීව අයියෙ :)සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.com