tag:blogger.com,1999:blog-8902151709760729273.post4830206638704089494..comments2023-12-17T08:53:14.215-08:00Comments on නිදහස්...: පරිභෝජනයේ සදාචාරය 5 - සංවර්ධනයේ දෙපැත්තSujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-8902151709760729273.post-62269310029239527922022-11-14T19:54:38.014-08:002022-11-14T19:54:38.014-08:00මට තේරෙන්නෙ නැත්තෙ පළවෙනි ලෝකෙ රටවල් කියාගන්න ඒවයෙ...මට තේරෙන්නෙ නැත්තෙ පළවෙනි ලෝකෙ රටවල් කියාගන්න ඒවයෙ තියෙන ඒව බලාපොරොත්තු වෙන ගමන් පරිසරෙත් රකින්න කතා කරන උන්ට ඔය දෙපැත්තෙන් එකක් ඉහලට ගන්න අනික කැප කරන්න වෙනව කියල නොතේරෙන්නෙ ඇයි කියන එක.. කවුරුවත් කැමති නෑ තමන්ගෙ පරිභෝජනයට සීමා දාගන්න.. ඔය කෑ ගහන ග්රේටල පවා ඒකට ලෑස්ති නෑ... දින වකවානු මතක නැතත් ඉන්ටර්විව් එකකදි ග්රේටගෙන් ඕන කියන්නෙ මේක, ප්රශ්නෙ මේක කොහොමද කරන්නෙ අහද්දි උත්තර නෑ... <br />අනිත් අතට සංවර්ධිත කියන තැනට ගිය උන් උන්ගෙ වැඩේ කරගෙන අනිත් උන්ට තිරසාර කරපිය කියන එක අමු කුණුහරුපයක්... හරියට නිකං තමන් පිටරටකට ගිහින් සැපේ ඉන්න ගමන් තව එකෙක්ට ඕක උඹල ඉපදුන රටනෙ, ඒකෙම ඉඳල ඒක දියුණු කරන්න හදපන් කියනව වගේ කුණුහරුපයක්... සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.com