tag:blogger.com,1999:blog-8902151709760729273.post6121345519499222297..comments2023-12-17T08:53:14.215-08:00Comments on නිදහස්...: කාලෝ ෆොන්සේකාගේ නික්ම යාම සහ නිරාගමික ඩොග්මාවSujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-8902151709760729273.post-1904546600176506912019-09-04T07:35:20.288-07:002019-09-04T07:35:20.288-07:00රශිනිට දෙමළෙක් සැප දුන්නු කතාව නං අපි දන්නවා.රශිනිට දෙමළෙක් සැප දුන්නු කතාව නං අපි දන්නවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-17010427000615974142019-09-04T04:44:26.384-07:002019-09-04T04:44:26.384-07:00කාලෝ ෆොන්සේකාට බස් එකේ දී සීට් එක දන් දුන් කතාව
...කාලෝ ෆොන්සේකාට බස් එකේ දී සීට් එක දන් දුන් කතාව

https://rasikalogy.blogspot.com/2019/09/bon-voyage-carlo-fonseka.html
රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-54774856429356472132019-09-03T12:09:53.736-07:002019-09-03T12:09:53.736-07:00රිට්ටාගෙ සත දෙක
මුලින්ම කියන්න ඔනේ මේකෙදි මට එකඟ ...රිට්ටාගෙ සත දෙක

මුලින්ම කියන්න ඔනේ මේකෙදි මට එකඟ නොවීමක් තියෙනවානම් තියෙන්නෙ සුජීව දීලා තියෙන උදාහරණ ගැන විතරයි. උදාහරණ අමතක කලොත් මේ පහත ඡේද දෙකේ කියල තියෙන කරුන ඉතාම වැදහත් සහ සම්පූර්ණයෙන්ම එකඟයි.

/** මිත්‍රවරුනි මේ වගේ හැසිරීම් වලට් අපි ඩොග්මාවක් කියල කියනවා. අතීතයේ ආගම්වල ඩොග්මාවන් කාලය එක්ක ක්‍රමයෙන් ප්‍රහීන වෙද්දි නිරාගමික ඩොග්මාවක් හැදෙන්න පටන් ගෙන. මේක කොහෙත්ම නිදහස් චින්තනයකට යන පාරක් නෙවි. ආගම, ඇදහිල්ලට වඩා ඩොග්මාව අතිශයින් භයානකයි. ආගමේ නාමයෙන් වෙච්ච බොහෝ නොපණත් ක්‍රියා වුනේ ඩොග්මාව නිසා. ආගමික පද්ධති බුද්ධියෙන් වැහැරුනේ ඩොග්මාව නිසා.

ඒ වගේම ඔබ ලිබරල් මත දරන්නෙක් නම් ඉතාම පැහැදිලි වෙන්නඕනෙ මේක විශ් කරන්නාගෙ ලිබරල් නිදහසක් කියල, ඒත් අවාසනාවට ලිබරල් කියන බොහෝ දෙනා අධිකාරිවාදි ලෙස පව්ත්වා ගන්න සන්කල්පයක් සම්මත ලිබරල් චින්තනය ලෙස සලකා ඒකාධිපතින් ලෙස කටයුතු කරන්නන්.**/

කාලෝ ෆොන්සේකා නිර්-ආගමිකයෙක් නිසා එතුමාමෙ මරණය ගැන අනිවාර්යයෙන්ම ආගමික නොවන වාක්‍යයක් කිව යුතුය කියල කවුරු හරි කියනවානම් එතැන අවුලක් තියෙනවා. හැබැයි තියෙන්නෙ අවුලක් විතරයි හැබැයි ඒක ආඥාවක් නෙමෙයි නේ. එකත් අදහස් ප්‍රකාශ කිරීමක්. අදහස් ගැටීම කියන එක ප්‍රශ්නයක් නෙමෙයි.

එහෙම කියන අයගෙ රැෂනාල් එක තමයි පාප් වහන්සෙ මැරුනහම "පාප් තුමාට නිවන් සුව ලැබේවා" කියල කවුරු හරි කිව්වොත් හෝ මහනායක හාමුදුරුවන් "දෙව්මව් තුරුලට ගියා" කියල කවුරු හරි කිව්වොත් එන විසුලු භාවය මෙතැනත් තියෙනවා කියන එක.

නමුත් [මගේ පෞද්ගලික අදහස නම්] මේක එහෙම අවස්ථාවක් නොවන නිසා කාලෝට් නිවන් සැප හෝ කාලෝ ස්වර්ගස්ථ වීම හෝ කාලො සමාදානයෙ සැතපීම වගේ ඔනෑ එකක් මෙතන කිව්වාට අවුලක් නෑ මොකද කාලෝ කිසිම ආගමක නියෝජිතයෙක් නොවන නිසා. මම මේ ගැන පෝස්ට් එකක්ම දාපු නිසා මේ ගැන මගේ මතය පැහැදිලි ඇති. සුජීව කියල තියෙන ඩොග්මා කතාව ගැන එකඟයි නමුත් ඒ ඩොග්මා කතාවෙන් ස්ව්යායත්තව ආගමික නොවන යෙදුම් ගැන කියල තියෙන කතාවට එච්චර එකඟ වෙන්න බෑ. ආගමික යෙදුමක් කිසියම් නිශ්චිත හැඟවීමක් කරනවා යමෙක් මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියල. නමුත් එහෙම හැඟවීමක් නොකරන. අඩු ගනනනෙ මරණය ගැන සම්පූර්ණ භෞතිකවාදී ඇසකින් වත් නොබලන. ඔය කෝකටත් හරියන කොයි ආගමකටත් හෝ නිරාගමටත් අයත් නැති නියුට්‍රල් ප්‍රකාශ "නිර්-ආගමික" ප්‍රකාශ ලේස ලේබල් කිරීම නම් හොඳ වැඩක් නෙමෙයි.

උදාහරණයක් ලෙස කිතුනුවෙක් හෝ බෞද්ධයෙක් හෝ ඔනෑම ආගමක කෙනෙක් හෝ නිරාගමික කෙනෙක් මැරුනාම ඒ අයගේ ආගම මොකක්ද කියල හිත හිතා ඉන්නෙ නැතුව කෝකටත් හරියන පොදු කියමනක් තියෙනවානම් ඒ කියමන ආගමිකයන්ටත් නිරාගමිකයන්ටත් එකසේ වැදගත්. උදාහරණයක් ලෙස සුජීවත් මෙතැන පාවිච්චි කරපු "නික්ම යාම" කියන කියමන ගන්න. එහෙම නියුට්‍රල් කියැවීම් සුජීව මෙතැනදි "නිරාගමික ඩොග්මාවෙ" කෑලි වශයෙන් නම් කිරීම නම් කවුන්ටර් ප්‍රඩක්ටිව්. නිරාගමික ඩොග්මාව පිලිබඳ ඇත්තට ප්‍රශ්න තියෙන්නෙ පුලුවන් නමුත් මේ උදාහරනෙ එච්චරම ගැලපෙනවා කියල හිතෙන්නෙ නෑ.

ඔයිට අමතරව මට මගේ කලින් පෝස්ට් එකෙ කියන්න බැරිවෙච්ච ඒත් වැදගත් කතාවක් තමයි. කිතුනුවෙක්ගෙ මරණයට බෞද්ධයෙක් වශයෙන් හෝ නිර්-ආගමියෙක් වශයෙන් ප්‍රකාශයක් කරනකොට "ඔහුගෙ/ඇයගේ විශ්වාශයන් අනුව දෙව්මව් තුරුලට..." හෝ ඔකේ අනික් පැත්ත අවස්ථාවෙදි "ඔහුගේ/ඇයගෙ විශ්වාසයන් අනුව නිර්වාන සම්පත්තියට..." වගේ "මැරුන කෙනාගෙ විශ්වාශයට අනුව" කියල, මගේ විශ්වාශය ඒ නොවන බව හඟවන ප්‍රකාශ. මගේ අදහස අනුවම ඔය ප්‍රකාශයන් අතර ඇරගන්ට්ම හා නොගැලපෙනම ප්‍රකාශ තමයි ඕවා. එක්කො අර "විශ්වාශයන්ට අනුව" කියන කෑල්ල නොකියා ඉන්න ඔනෑ. එක්කෝ ආගමික නොවන දෙයක් කියන්න ඔනේ. ඔන්න ඔය වගේ වෙලාවට පාවිච්චි කරන්න තමයි ආගම් වලටැ නොගෑවුනු පොදු කියමන් තියෙන්න ඔනෑ. එහම කියමන් 'නිර්-ආගමික ඩොග්මාවෙ' නිර්මාණයන් කියල කියන එක අවුල්.Ritigala Jayasenahttps://www.facebook.com/ritigala.f.jayasenanoreply@blogger.com