tag:blogger.com,1999:blog-8902151709760729273.post694864127393269092..comments2023-12-17T08:53:14.215-08:00Comments on නිදහස්...: ආගමේ (ඇදහිල්ලේ) ඉලෙක්ට්‍රිකල් උදාහරණය සහ අයි ටී උදාහරණය Sujeewa Kokawalahttp://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-8902151709760729273.post-27767698402028305162016-12-26T18:20:50.742-08:002016-12-26T18:20:50.742-08:00අම්මලාගේ හිත සතුටු කිරීමට පන්සල් යෑම..නිරාගමික හ...අම්මලාගේ හිත සතුටු කිරීමට පන්සල් යෑම..නිරාගමික හැසිරීම ආගම විවේචනය ඔවුන්ගේ හිත රිදවනවා සහ අවබෝධ කරගැනීම වලට ගොඩක් ඈතින් තියෙනා දෙයක්. ඊට හොඳයි පුළුවන් තරමින් ඔවුන්ගේ හිත සතුටින් තියන්න පොඩ්ඩක් ප්ලග් බේස් එක තියාගෙන ඉන්න එක..Don Kaveenhttps://www.blogger.com/profile/12847343919097219700noreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-64199457457481042722016-12-26T17:56:58.285-08:002016-12-26T17:56:58.285-08:00දහම ගැන කතාකරන්න ගැඹුරු දැනුමක් නෑ..දන්නා බොහො...දහම ගැන කතාකරන්න ගැඹුරු දැනුමක් නෑ..දන්නා බොහොම සරල..මට හොඳයි කියලා හිතෙන මානුෂිය දේවල් විතරයි මට ආගම....
Don Kaveenhttps://www.blogger.com/profile/12847343919097219700noreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-83525644616902037862016-08-29T07:56:20.718-07:002016-08-29T07:56:20.718-07:00බාහිරින් ලැබෙන දැනුම විවේචනය ගැන මෙහි කතා කරලා ති...බාහිරින් ලැබෙන දැනුම විවේචනය ගැන මෙහි කතා කරලා තියෙනවා. එ්ත් මේ ලිපිය සම්පූර්ණ වෙන්න නම් ස්වයං විවේචනය ගැනත් කතා කරනකරන්න ඔ්නෙ කියලා හිතෙනවා. එ් ගැන ඔබේ අදහස් දැන ගැනීම වටිනවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-86779309713982810222016-08-28T23:59:06.739-07:002016-08-28T23:59:06.739-07:00Podi kale game pansale hamuduruwo Sujeewata ayyata...Podi kale game pansale hamuduruwo Sujeewata ayyata godak lingika adanthettam kala. Eka Ambalangoda game kauruth dannawa. Sujeewa ayya paw. Eya hari dukin tharahin inne, thamage lamaa kalaya ahimi karapu ekata. Anika blogs wala talks deela pora wenna haduwath me manussaya reddak adagena gamata yanne kohomada? Wayasaka upasaka ammala dekka gaman ahanne Sujeewa puthe thamath puke ridenawada kiyala. Ane apoi. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-60951465694668042282016-08-27T22:49:38.732-07:002016-08-27T22:49:38.732-07:00ප්ලග් එක ගලවලනම් ගොඩක් කල්. එත් බේස් එක තියාගෙන ඉන...ප්ලග් එක ගලවලනම් ගොඩක් කල්. එත් බේස් එක තියාගෙන ඉන්නවා. වැඩක් ගන්නනම් ආයෙ කිසි අදහසක් නැති උනත් උපතින් ආසියාතික උන අපිට දෙමාපියන් සමග ජිවත් වීමට නම් අකමෙත්තෙන් උනත් බේස් එක පෙනෙන මානයේ තියාගත යුතුය කියා හිතනවා. එකෙන් මම අදහස් කරන්නෙ නෑ 100% නිරාගමික නොවෙයි කියල. ටිකක් තේරුම් කරන්නනම් අමාරුයි. හොඳ ලිපියක්.ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-27055407503437878432016-08-26T07:30:05.633-07:002016-08-26T07:30:05.633-07:00උදිතට බ්ලොග් එකක් තියෙනවා උදිතගේ අන්තර්ජාල ස...උදිතට බ්ලොග් එකක් තියෙනවා උදිතගේ අන්තර්ජාල සටහන් වගේ නමකින්. සැහෙන පරණ බ්ලොග්කාරයෙක්. Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-50455760971657704992016-08-26T06:32:32.489-07:002016-08-26T06:32:32.489-07:00උදිතයෝ බ්ලොගක් පටන් ගනින්කෝ ඔය වටින අදහස් දාල . අප...උදිතයෝ බ්ලොගක් පටන් ගනින්කෝ ඔය වටින අදහස් දාල . අපට ඇවිල්ල බනින්නත් පුළුවන් එතකොට. හේ හේ . නැහැ ඇත්තටම ලිවීමේ හැකියාවක් තියෙන මිනිස්සු ඒවා කරන්න ඕනේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-43548292772437179162016-08-26T06:30:58.694-07:002016-08-26T06:30:58.694-07:00ඒකනම් ඇත්ත තමයි. මමත් zizek ගේ පොත් කිහිපයක් කියෙව...ඒකනම් ඇත්ත තමයි. මමත් zizek ගේ පොත් කිහිපයක් කියෙව්වා. හැම දෙයක්ම සංවාදයට භාජනය කරන එක තමයි හොඳ. ඔයා වුනත් zizek කියවල පොරව විවේචනය කරන්න. පොර එහෙමත් කියනවා. සමහර විටලංකාවේ zizek ගැන කතා කරන දීප්ති වගේ අයට ප්රශ්නය වෙන්නේ ලංකවේ අය සාමාන්‍යයෙන් විවේචනය කරන්නේ ඒ පොත් හා දර්ශනවාදියා කියන දේ ගැන හාන්කවිසියක්වත් නොදැන. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-4532777892730971102016-08-26T05:09:43.519-07:002016-08-26T05:09:43.519-07:00 ඔව් මම හිතන්නේ මගේ සටහනේ නොකියවෙන දෙයක් තමා හුදෙක... ඔව් මම හිතන්නේ මගේ සටහනේ නොකියවෙන දෙයක් තමා හුදෙක් ප්ලග් එකක් හදලඅඔහේ වාතයේ පාකර නොහැර මිනිස්සුන්ගේ ප්ලග් බේස් වල මෙෂර්මන්ට් හොයා හොයාඅතමන්ගේ ප්ලග් ගානට හදන දාර්ශනිකයා ගේ කර්තව්‍ය. සමහර දාර්ශනිකයන් එහෙම නැහැ උදාහරනේකට් සොක්රටීසම් ප්ලේටෝස්ම් වගේ ආගම් නැහැ. මොකද උන් උන්ගේ සිතැඟි පරිදි ප්ලග් හදාගෙන ආතල් එකේ උන්න මිසක් මිනිස්සුන්ගේ බේස් එක්ක ෆිට් වෙනවද කියලා වොරි නොවුණු නිසා.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-2238921104416397312016-08-26T04:44:56.882-07:002016-08-26T04:44:56.882-07:00පට්ට ඕයි ...මේ ඇනලොජිය
මේකෙන් පුළුවන් ඔය ලකාන් පප්...පට්ට ඕයි ...මේ ඇනලොජිය
මේකෙන් පුළුවන් ඔය ලකාන් පප්පගේ මනෝවිශ්ලේශනයේ කියන සායනික හිස්ටිරියාව ඕනෑම කෙනෙක්ට තේරෙන විදියට කියල දෙන්න
හිස්ටරිකයා ඉතා දක්ෂයි ඔහුට/ඇයට පුළුවන් ඕනෑම කෙනෙක් තුල මනසේ පිහිටලා තියන මේ ප්ලග් බේස් එක (සිදුර නැත්නම් ,අඩුව ,හිල ) ටක්කෙටම නිවැරිදිව හඳුනාගන්න . මොකද්ද සයිස් එක මේකේ හැඩය මොකද්ද කියල හිස්ටරිකයා වචන දෙකෙන් තුනෙන් හොයා ගන්නවා.
හිස්ටරිකයා මාර ෆ්ලෙක්සිබල් චරිතයක් . මේ ප්ලග්බේස් එකේ සිදුරට හරියටම මැච් වෙන පල්ග් එක බවට තමන්ව හරවාගන්න රුපන්තාරණය වෙන එක ඔහුට/ඇයට සිම්පල් වැඩක් ඔහු අනෙකාට අවශ්‍ය ප්ලග්එක වෙලා ඕනෑම කෙනෙක් ඉස්සරහ පෙනීසිටින එක කරන්නේ.
මිනිස්සු හිස්ටරික චරිත එක්ක ආශාවෙන් බැඳෙන්නේ ඒකයි. කෙනෙක්ට හිස්ටරිකයෙක් මුණ ගැහුණම වෙන්නේ මේකයිඔහුට හිතෙන්නේ මගේ මානසික අඩුව පුරවන කෙනා දෙවියෝ දුන්න වගේ මං ඉදිරිපිට පහලවෙලා කියල. ඉතින් පිස්සුවෙන් වගේ මිනිස්සු අර ප්ලග් එක පස්සේ වශීවෙලා යනවා. තමන්ගෙ බේස් එකට ගහ ගන්න හිතාගෙන.
udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-39047502858546517462016-07-10T05:04:33.017-07:002016-07-10T05:04:33.017-07:00මේ සටහනේ කියූ පරිදිම මනුස්සයෙක් දේශනා කරන්නේ...මේ සටහනේ කියූ පරිදිම මනුස්සයෙක් දේශනා කරන්නේ දර්ශනයක්. ඒ නිසා පොතකින් දේශනාවකින් සිසෙක් දෙන්නෙත් දර්ශනයක්. එහෙත් එය කෙතරම් බදා ගන්නවද කියන කාරණය මත ඒ හරහා ආගමික හැසිරීමක් නියෝජනය කරන ශ්රාවකයින් හැදෙන්න පුළුවන්. මම ලාංකීය අවකාශ තුල ඒ හැසිරීම දැකලා තියෙනවා. මේ කට්ටිය සිසෙක්කියන දේ සහතික ඇත්ත කියා අදහනවා පමණක් නෙවි ඒවා ගැන ප්‍රශ්න කිරීම නිසා පුද්ගලික මට්ටමේ ප්‍රහාරයක් දක්වා යන්න පුළුවන්. මේ හැසිරීම ආගමිකයි.

ලෙක්චර් එකකට යාම ගැන නොවේ මම කියන්නේ.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-12170409327962413122016-07-06T09:29:48.201-07:002016-07-06T09:29:48.201-07:00සිසෙක් ආගම - එහෙම එකක් තිබෙනවද ? පොරවත් කියන්නේ නැ...සිසෙක් ආගම - එහෙම එකක් තිබෙනවද ? පොරවත් කියන්නේ නැහැ තමන්ව අදහන්න කියල. ඊයේ පෙරේද ගියා මිනිහගේ ලෙක්චර් එකකටත්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-35551037592081393372016-06-11T08:31:41.739-07:002016-06-11T08:31:41.739-07:00මම තේරුම් ගන්නා ආකාරයට ඔය වචන දෙකෙන් සක්කාය දිට්ටි...මම තේරුම් ගන්නා ආකාරයට ඔය වචන දෙකෙන් සක්කාය දිට්ටි කියන්නේ නම් කෙනෙක් කිසියම් දෘෂ්ටිවාදයක් දැඩිව අල්ලා ගැනීමේ වරද කියන අර්ථයෙන්.

එතනට මම කිව්ව ඉතිරි විස්තරය සම්බන්ධ වෙන්නේ ඔහොම කියන බුදු දහමත් දෘෂ්ටිවාදයක් ම නිසා. බෞද්ධයින් මේක පිලි ගන්නේ නැහැ ඔවුන් කියන්නේ එය පරම සත්‍යයක් කියා. නමුත් මම දකින ආකාරයට නම් බුදුදහමත් දෘෂ්ටිවාදයක්. ඉතින් ඒ බෞද්ධ දෘෂ්ටිවාදය මිනිස්සු අල්ල ගන්නේ කොහොමද? ඒ තුල විවේචනයට ඉඩක් දෙනවද? බුදුන් උත්තරීතරද? නැතිනම් තවත් එක මිනිහෙක් විතරද? ඔන්න ඔය කාරණා වැදගත්.

ඔබ කියන්නා සේ බෞද්ධයා මොකාද නිදහස් චින්තකයා මොකාද වගේ ලේබල් ඕනේ නැහැ. ප්‍රශ්න කරන්න විවේචනය කරන්න පූර්ණ නිදහස තියේනම්, කාටවත් උත්තරීතර පරම ස්වභාවයක් දෙන්නේ නැතිනම්, කෙනෙක් කියූ පමණින් යමක එල්බ ගෙන නැතිනම් ගැටලුවක් නැහැ. ඒ කියන්නේ මම නිරාගමිකයෙක් කියා පැහැදිලි කරන අවස්තාවමයි. මොකද අපිත් බුදුන් වහන්සේ දාර්ශනිකයෙක් ලෙස දකිනවා +/- එක්ක අපිත් එයාගේ අදහස් වල ඇතැම් කොටස් පිලිගන්නවා, වගේම ඇතැම් කොටස් ප්‍රතික්ෂේප කරනවා. ඒකම මාක්ස් ටත් පොදුයි ජෙසුටත් පොදුයි.

ඔන්න ඔය ස්ථානයට එනවනම් අපිට සක්කාය දිට්ටි කියලා කියන සැබෑ අර්ථය පිළිගන්න පුළුවන්. නොඑසේ නම් බුදු දහම පරම සත්‍යයකි කියලා දෘෂ්ටිවාදයක එල්බගෙන සක්කාය දිට්ටිය ප්‍රහීන කරන්න කිව්වට තේරුමක් නැහැ.

ඵස්ස කිව්වේ ස්පර්ශය නම් මම එක මෙතනට සෙට් වෙන හැටි දන්නේ නැහැ.

ඒහි පස්සිකෝ කියන එක වචනයෙන් නොකිව්වට ලෝකේ ඕනෑම ආගමක හෝ දෘෂ්ටිවාදයක මූලිකම දෙයක් නේ. කැම්පස් එකේ මාක්ස්වාදී තෙල බෙදන්නෙත් ඒහි පස්සිකෝ ක්‍රමයට නොවේද? ඔළුවට කඩුව තියලා පතුරවපු නැති හැම දර්ශනයක්ම යන්නේ ඔහොම තමා. මම එහි ලොකු අර්ථයක් දකින්නේ නැහැ.

කාලාම සූත්‍රය සම්බන්ධයෙන් මත පල කරන බොහෝ බෞද්ධයින් කියනවා එහි කියන්නේ ඔබට ඕනේ බම්බුවක් අදහාගන්න කියා නෙවි, බුද්ධාදී මූලික සංකල්ප පිළිගත් රාමුවක ඔබට කැමති දෙයක් ප්‍රශ්න කල හැක කියලා. මට තේරෙන හැටියටත් කාලාම් සූත්‍රය අමු ජෙනරික් තැනකට දැම්මොත් කිසිම අර්ථයක් නැතුව යනවා. මම ඒක ඉතුරු කරනවා බෞද්ධ සංවාද රාමුවට.

හැබැයි ඔබේ ප්‍රශ්න දෙක එනම්, සක්කාය දිට්ටි කියන එකේ අර්ථය වගේම කාලාම සූත්‍රය වචනාර්ථයෙන් ගතහොත් එන අර්ථය තුල කියන්නෙත් මම කියන කාරනාව තමා. එහෙම නොවේ කිව්වේ නැහැ. හැබැයි ඒ අර්ථය බෞද්ධ රාමුව තුල එලෙසින් ගන්න බැහැ කියන එකටයි මම පැහැදිලි කිරීමක් දුන්නේ. මොකද මට අනුව සංසාරෙන් එතෙර වන්න භාවනා කරන කෙනාත් "සක්කාය දිට්ටි" අවස්ථාවේ ඉන්නේ.

ඔබට නිකමට මතක් කරන්න කැමතියි විචිකිච්චා කියලත් එකක් සක්කාය් දිට්ටියත් එක්කම බුදුන් දේශනා කල බව. ප්‍රශ්න කරන්නා එතැනදී කොටු වෙනවා Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-18097037341395083002016-06-11T08:27:37.775-07:002016-06-11T08:27:37.775-07:00This comment has been removed by the author.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-70796783314670321132016-06-11T06:28:12.292-07:002016-06-11T06:28:12.292-07:00මෙතන ඇදහිල්ලක් ගැන කිසිවෙක් කථා කලේ නෑ නේද?
ඇයි හ...මෙතන ඇදහිල්ලක් ගැන කිසිවෙක් කථා කලේ නෑ නේද?
ඇයි හදිස්සි වෙන්නෙ??
ප්‍රශ්න කළහම පවු සිද්ධවීමක් වෙනවවනම් "ඒහි පස්සිකෝ" කියල පාඨයක්වත් කාලාම සූත්‍රයක්වත් තියෙන්නෙ නෑනේ නේද???
මොකක්ද මේ ලොරි කථාව?
ඇයි මේ බෞද්ධයෙක්ද නිදහස් චින්තකයෙක්ද කියන ලේබල් උඩ වෙහෙසෙන්නේ??
මම කීවේ සරල දෙයක් - සුජීව වචන හරඹ රාශියක් කරල කීව දේ වචන දෙකකට ලඝු කරල දේශනා කරල තියනව නේද කියලයි ඇහුවේ. ඉස්සෙල්ල ඒ ප්‍රස්නෙට උත්තර දෙන්නකෝ. සාමුහික මිනිස් ක්‍රියාකාරකම් ගැන පසුව කථා කරමු.තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-57778322779391615152016-06-11T06:08:24.758-07:002016-06-11T06:08:24.758-07:00ප්රශ්නය තියෙන්නේ ඔහොම කියලා බුදු දහමේත් තව ...ප්රශ්නය තියෙන්නේ ඔහොම කියලා බුදු දහමේත් තව ලොරි කීපක කතා දෙනවා අදහන්න. ඒවා ළමයින්ට පුංචි කාලේ ඉඳල වණපොත් කරවල මොළ සෝදලා උගන්වනවා. ඊට පස්සේ අර මම කියූ සේ "බුදුන් වහන්සේ ට වැරදිලා වෙන්න බැරිද?" කියන වැදගත් තාර්කික ප්‍රශ්නේ මලාට අහන්න වෙන්නේ නැහැ. මොකද පවු සිද්ද වෙන නිසා.

එහෙම නැතුව ශාස්තෘ ව ප්‍රශ්න කල හැකි වාතාවරණයක නම් ඔය වචන දෙකට අර්ථයක් තියෙනවා. එහෙම තැනක ඉන්න කෙනෙක් තව දුරටත් බෞද්ධයෙක් නොවේ. නිදහස් චින්තකයෙක්.

බුදුන් වහන්සේට බෞද්ධයින් කියල පිරිසක්හදන්න උවමනාවක් තිබ්බද කියන එක වෙනම හිතන්න. මා කී පරිදි කිසිම ශාස්තෘ වරයෙක් ආගමක් හදලා නැහැ. එයාල හදාපු දර්ශන වලින් ආගම් හදාගන්නේ ශ්රාවකයින්
Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-91192423321505830242016-06-11T03:55:32.516-07:002016-06-11T03:55:32.516-07:00කෙටි දහම්පද දෙකක ඔය කියන සේරම තියනවද නේද?
1. ඵස්ස
...කෙටි දහම්පද දෙකක ඔය කියන සේරම තියනවද නේද?
1. ඵස්ස
2. සක්කාය දිට්ඨිතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-8049933823151395092016-06-11T00:48:32.101-07:002016-06-11T00:48:32.101-07:00තව ටිකක් එකතු කළා තව ටිකක් එකතු කළා Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-8902151709760729273.post-18861550511670199632016-06-10T22:52:27.941-07:002016-06-10T22:52:27.941-07:00එක ප්ලග් එකක් ගැලෙව්වා.. අලුත් එකක් ගහගත්තද නැද්ද ...එක ප්ලග් එකක් ගැලෙව්වා.. අලුත් එකක් ගහගත්තද නැද්ද කියල තවම හරියකට අවබෝධයක් නෑ.. එක්කෝ ගහගන්න ඇති.. ඒ මොකක්ද කියල අවබෝධයක් නෑ.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com